මහත්මා ගාන්ධි ගම්මානය ජනතා අයිතියට (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහය ලබාදෙන බව මෙරට ඉන්දීය මහ කොමසාරී සන්තෝෂ් ජා පවසනවා. එහිදී රටේ ජනතාවගේ අවශ්‍යතා සහ ලක් රජයේ ප්‍රමුඛතා සැලකිල්ලට ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News