රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ වර්ජනය දහවල් 12 දක්වා තාවකාලිකව නතර කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා සමග දුරකතනයෙන් සිදුකළ සාකච්ඡාවකින් පසුවයි වර්ජනය තාවකාලිකව නතර කර ඇත්තේ. කෙසේ වෙතත් රෝහල් කටයුතු වලට මින් බාධාවක් සිදුව තිබුණේ නැහැ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




 
                                    