වාර්තා පිට වාර්තා පිහිටුවන රේගු ආදයම ට්‍රිලියන 2ක පනී (VIDEO)

Share

ශ්‍රී ලංකා රේගුව ඊයේ පස්වරුව වන විට රුපියල් ට්‍රිලියන දෙක ඉක්මවූ වාර්තාගත ආදායමක් ළඟා කරගෙන තිබෙනවා. මෙය රේගු ඉතිහාසයේ නව වාර්තාවක්ද වනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News