මෙරට ජනගහනය මිලියන 21.7ක් – කාන්තාවන් 100කට පිරිමි 93යි  (VIDEO)

Share

මෙරට සමස්ත ජනගහනය මිලියන 21.7 කට අධික බව ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා. 2024 නවතම සංගණනයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News