කොළඹ ගෙනා බෝට්ටුවේ බිලියන 5කට වැඩි මත්ද්‍රව්‍ය (VIDEO)

Share

දික්ඕවිට වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 500 කට වැඩි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය අඩංගු බවටයි නාවික හමුදාව සැක පළකරන්නේ. හෙරොයින් සහ අයිස් අඩංගු උර 16ක් එහි තිබී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News