මත් උවදුර මඩින්න සහය වන්න – ජනපතිගෙන් මහා සංඝරත්නයට ඇරයුම් (VIDEO)

Share

අනාගත පරපුර විෂ මත්ද්‍රව්‍ය වලින් බේරා ගැනීම සඳහා මහා සංඝරත්නයේ සහාය බලාපොරොත්තු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News