Siyatha Bic Twin Lady Miss World Sri Lanka 2025 අවසන් මහා තරඟය හෙට (VIDEO)

Share

Siyatha Bic Twin Lady Miss World Sri Lanka 2025 අවසන් මහා තරඟ හෙට පැවැත්වීමට නියමිතයි. ඒ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී. අවසන් මහා තරගය හෙට පස්වරු හතේ සිට සියත ටීවී ඔස්සේ සජීව ලෙස ගෙන ඒමට ද සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News