අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ වෙඩි තැබීමක්

Share

අද (04) උදෑසන අම්බලන්ගොඩ නගර සභා පුස්තකාලය ආසන්නයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබෙනවා. අද උදෑසන 10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ වුට්ලර් මහතා පවසා ඇත්තේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Read more

Local News