අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට (VIDEO)

Share

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පෙරවරුවේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් පත් කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News