මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු සහ හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2015 වසරේ දී ධාන්‍ය ගබඩා මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 9ක මුදලක් වැය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




                                    