උසස් පෙළ පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රයේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා. නීති උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
                                    Share

Read more