සියයට 25 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ජල සම්පාදන හා ජලාපවාහන සේවකයන් මේ වනවිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබේ.
අද (01) පෙරවරු 9ට ආරම්භ කළ මෙම සංකේත වර්ජනය පස්වරු 1 දක්වා ක්‍රියාත්මක වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
Share

Read more