දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙසට අවවාදාත්මක පුවරු පවා ප්‍රදර්ශනය කර තිබූ පසුබිමකයි මොවුන් එම ස්ථානයට බැස ඇත්තේ. ඒ අනුව වසරේ මේ දක්වා දියේ ගිලී සිදුවූ මරණ සංඛ්‍යාව 235 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




