විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඉන්දියාවේ ජාතික උපායමාර්ග නවෝත්පාදන සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සඳහා වන නිටී ආයෝග් සංචාරයක නිරත වුණා. අංශ කිහිපයකින් දෙරටේ හවුල්කාරිත්වය වර්ධනය කර ගැනීම සඳහා මෙහිදී සාකච්ඡා පවත්වා තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




