ජනපති අනුරගේ 2වන අයවැය අද (VIDEO)

Share

2026 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක විසිනුයි. මෙය ශ්‍රී ලංකාවේ අසුවන අයවැය කතාවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News