හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසිනුයි. ඔහුගේ බිරිඳ වන නාගරික මන්ත්‍රීවරියගේ වත්කම් විමර්ශනය කිරීමට ද කටයුතු කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




