සුජීවට වසන්තගෙන් සැර උත්තර (VIDEO)

Share

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අදයි. සංස්ථා සහ දෙපාර්තමේන්තු අනියම් සේවකයන් දස දහසකගේ සේවය ස්ථිර කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. මේ අතර රජයේ වාහන සහ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මන්ත්‍රී සුජීව සේනසිංහ සහ අමාත්‍ය වසන්ත සමරසිංහ අතර උණුසුම් වාද විවාද ඇති වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News