අදින් උසස් පෙළ ඇරඹෙයි (VIDEO)

Share

2025 අපොස උසස් පෙළ විභාගය අද ආරම්භ වුණා. ඒ මධ්‍යස්ථාන 2362කදී විභාගය ලබන පස්වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. මෙවර අයදුම් අයදුම්කරුවන් 340 525දෙනෙකු විභාගය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News