පුත්තලම සහ සීනිගම ප්‍රදේශවලදී පොලිසිය භාරයට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම කෝටි 13කට අධික බව පොලීසිය පවසනවා. ඊට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. රැඳවුම් නියෝග ලබා ගනිමින් ඔවුන්ගෙන් ප්‍රශ්ණ කිරීම් සිදුකරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




