සුජීවට – හිරුණිගෙන් සැරටම පිළිතුරු – අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (VIDEO)

Share

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ නුසුදුසු සහ අසභ්‍ය වචන භාවිතයෙන් වැළකී සිටිය යුතු බවට කතානායකවරයා අද ප්‍රකාශයක් කළා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News