ලෝක දියවැඩියා දිනය අදයි. මේ වනවිට දරුවන් අතර දෙවන මට්ටමේ දියවැඩියාව ඉහළ ගොස් ඇති බවයි විශේෂඥ වෛද්‍ය මනෙල්ක සුමනතිලක පවසන්නේ. දියවැඩියා රෝගී තත්ත්වය වසංගත තත්ත්වයකට පත්වීමේ අවධානමක් මතුව ඇති බවද ඔහු ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




