GMOA වෘත්තීය ක්‍රියා මාර්ගයක – වර්ජනයක් නැහැ (VIDEO)

Share

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු අටේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ මෙවර අයවැයෙන් වෛද්‍යවරුන්ට සහන ලබා දුන්නේ නැති බව පවසමිනුයි. මෙම ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට එම සංගමය අද පෙරවරුවේ ජනාධිපතිවරයා හමුවී තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News