කොටහේන ප්‍රදේශයේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයෙන් සිදු කළ විමර්ශනයකදී. මේ අතර මත්ද්‍රව්‍ය උවදුර තවත් පරම්පරාවකට රැගෙන යාමට ඉඩදිය නොහැකි බවයි වැඩ බලන පොලිස්පති සංජීව ධර්මරත්න පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




