රජයේ නිල නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය චන්දන අභිරත්න පවසනවා. කුලී පදනම යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද රජයේ නිල නිවාසය ලබාදෙන නිසයි මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




