පාසල් ගුරු සංවර්ධන නිලධාරින් ඊයෙ රැය පහන් කළේ ජනාධිපතියයේ ලේකම් කාර්යාලය ඉදිරිපිටයි. සිය ගුරු පත්වීම් ස්ථිර කර දෙන ලෙස ඉල්ලමින් ඔවුන් ඊයේ විරෝධතාවයක් ආරම්භ කළා. විසඳුම් නොලැබීම නිසා මෙම පිරිස මෙලෙස මෙම ස්ථානයේ රැඳී සිට ඇත්තේ. විරෝධතාකරුවන් මේ වන විටත් එම ස්ථානයේ රැඳී සිටින බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




