රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. ගැටළු සඳහා විසඳුම් ලැබෙන තුරු වෘත්තිය ක්‍රියා මාර්ගය අඛණ්ඩව සිදුකරන බවයි එම සංගමය පවසන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අසාධාරණ බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




