ගත වූ මාස 9 තුළ කාන්තා හිංසන පැමිණිලි 113,000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර, පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ද වාද විවාද ඇති වුණා. එහිදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ. පැරණි ක්‍රමයටම ඡන්දය පැවැත්වීමට සහය දෙන බවයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




