ජංගම දුරකතන හරහා අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නෙකුට 20.3%ක බද්දක් අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එමෙන්ම සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38%ක බද්දක් ද අය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට විදුලි සංදේශ නියාමන කොමිසම කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




