මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කරන තවත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. ඒ දකුණු මුහුදු තීරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී. අදාළ යාත්‍රාවේ සිට සැකකරුවන් හය දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




