දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම රැස්කර තිබෙනවා. ඒ රුපියල් මිලියන විසි ලක්ෂ දෙදහස් දෙසිය හතලිස් එකක් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේළේ. එය 2024 වසරට සාපේක්ෂව රුපියල් මිලියන හැටදහස් හැත්තෑ නවයක වැඩිවීමක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




