පොලිසියෙන් චරිත සහතික ලබා ගැනීමට මහජන ආරක්ෂක කමිටුවේ සහතිකයක් අවශ්‍ය නැති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එහෙත් ඇතැම් ප්‍රදේශවල එවැනි තත්ත්වයක් දක්නට ඇති බවයි විපක්ෂ නායකවරයා විවාදයට එක්වෙමින් පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




