වයස අවු : 14ත් 15ත් වයසේ සිටින දරුවන් අතර දුම්පානය ඉහළට

Share

වයස අවුරුදු 14ත් 15වත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න පවසනවා. මෙය ස්වසන රෝග වැඩිවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News