2018 වෙසක් මහෝත්සවය ප්‍රථම වරට කුරුණෑගලදී

2018 වසරේ ජාතික වෙසක් දින මහෝත්සවය ප්‍රථම වරට කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තීරණය කර ඇත.

ලබන වසරේ ජාතික වෙසක් දින මහෝත්සවයේ පරමාර්ථය පන්සිල් සුරකින අධ්‍යාත්මික හා ජිවන කුසලතාවයන්ගෙන් පිරිපුන් සමාජයක් ගොඩනැංවීමයි.

ලබන වසරේ අප්‍රේල් 28 වන දින සිට මැයි 4 දින දක්වා මෙය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්ව මෙම ජාතික වෙසක් දින උත්සවයේ කටයුතු සංවිධානය කරයි.

Previous articleලංකාවේ ප්‍රථම වතාවට සතියේ දින පහේම පුරා පැයක් පුරා දිගහැරෙන ටෙලි සිතුවම ”සුරිය නෑයෝ” සියත නාළිකාව තුළින්
Next articleඅගමැතිගේ ප්‍රධානත්වයෙන් හින්දු කෝවිල් 39 ක් උදෙසා මූල්‍ය පරිත්‍යාග කෙරේ