ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ පැවැත්වෙන පිංකම් මාලාව අදින් ආරම්භ වේ (VIDEO)

Share

ජපානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පැවැත්වෙන පින්කම් මාලාව අදින් ආරම්භ වනවා. මීට සැදැහැති මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ සියත ටීවී ප්‍රමුඛ වෙසක් ඒෂියා අප මාධ්‍ය ජාලයයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News