ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

Share

ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසෙල්ගමු ඔය පිටාර ගැලීම නිසා බගවන්තලාවේ ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව ඇති බවයි වාර්තා වන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News