දේශීය ආදායම් රේගු සහ සුරාබදු දෙපාර්තුමේන්තුව හරහා ගත වූ මාස 9 තුළ රජයට රු. බිලියන 3547ක ආදායමක් (VIDEO)

Share

දේශීය ආදායම් රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ගත වූ මාස නවය තුළ රජයට රුපියල් බිලියන 3547 ක ආදායමක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. ඒ බව අනාවරණය වුණේ රජය මුදල් පිළිබඳ කාරක සභාවේදීයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News