කොන්දේසි නැතිව ජනපතිට සහය (VIDEO)

Share

සංහිඳියාව ඇති රටක් බිහිකිරීම සඳහා එක්වන ලෙස විපක්ෂය නියෝජනය කරන දෙමළ සහ මුස්ලිම් නායකයින්ට ජනාධිපතිවරයා ආරාධනාවක් සිදු කළා. ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම ආරාධනය සිදු කළේ ශ්‍රී ලංකා දිනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News