නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සම්බුදු සෑ රජාණන්වහන්සේ තුළ ධාතු නිධානය සහ කොත් වහන්සේ නිරාවරණය අද සිදුකෙරුණා. මේ සඳහා සැදහැති මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දුන්නේ සියත ටීවී Voice of Asia අප මාධ්‍ය ජාලයයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




