පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එච්.ටී කමල් පද්මසිරි මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරීයා ලෙස වැඩ භාර ගැනීම අද (01) උදෑසන ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ දී සිදු කෙරිණි.
Share
Read more



