පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි-විස්ස (T20) ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වීමට නියමිත අතර තරඟය පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩිහිදීයි.
Share

Read more