වාර්තා පිට වාර්තා පිහිටවන අපනයන ආදායම – ඩොලර් බිලියන 14 පනී (VIDEO)

Share

ඉතිහාසයේ පළමු වරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 14 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ගතවූ මාස 10 තුළ අපනයන කාර්ය සාධනය අමෙරිකානු ඩොලර් බිලියන 14.4 ඉක්මවා ගොස් ඇති බව සඳහන්.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News