අධ්‍යාපනය සඳහා වැඩිම මුදලක් වෙන් කළේ තම රජය යටතේ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය පවසනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ තමා අසත්‍ය තොරතුරු කිසිවක් ප්‍රකාශ කරන්නේ නැති බවයි. තමා බොරුකාරයෙකු නොවන බව රටට ඔප්පු කළ යුතු බවයි විමල් රත්නායක ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




