2024 වසරට සාපේක්ෂව මෙම වසරේ 17% ක වැඩි ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර පවසනවා. 2024 වසරට සාපේක්ෂව එකතු කළ අගය මත උපයා ගත් බදු මුදල 21% කින් වර්ධනය වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




