ආපදා මරණ 31 දක්වා ඉහළට

Share

මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 17ක් බලපෑමට ලක්වී ඇති බව වාර්තා වනවා. ආපදාවන්ට ලක්වූ මුළු පවුල් සංඛ්‍යාව 1158 ලෙසත් එමඟින් බලපෑමට ලක්වූ මුළු පුද්ගල සංඛ්‍යාව 4008 ලෙසත් වාර්තා වනවා. පුද්ගල මරණ සංඛ්‍යාව මේ වනවිට 31 දක්වා ඉහළ ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News