ලංකා ඉතිහාසයේ වැඩිම වර්ෂාපතනය – මි.මී.200 පනී (VIDEO)

Share

මේ වනවිට ශ්‍රී ලංකාවට ඉතා අයහපත් කාලගුණික තත්ත්වයක බලපෑම් එල්ල වෙමින් පවතිනවා. අයහපත් කාලගුණයෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඌව පළාතේ පමණක් මිය ගිය සංඛ්‍යාව 18ක්. ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ වැඩිම වර්ෂාපතනය මෙය බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News