දිවයිනට දැනට බලපානු වර්ෂාපතනයට ප්‍රධානම හේතුව ලෙස නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් එනම් මඩකලපුවේ සිට ගිණිකොණ දිසාවෙන් පවතින පීඩන අවපාතය බවයි ඉදිරි පැය කීපය වනවිට මෙහි වර්ධනයක් දැකගත හැකිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශ කර සිටින්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




