ජනපතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී හදිසි හමුවක් (VIDEO)

Share

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය සහ සහන සේවා පිළිබඳව විමසා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් හදිසි රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවත්වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News