උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ ගිනිඅවිය පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා. 2025 වසරට අදාලව එම ගිනි අවියට බලපත්‍රයක් තිබී නැහැ. විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී සංවිධානය කළ රැලියට ඔහු මෙම ගිනි අවිය රැගෙනවිත් තිබූ බවට දැක්වෙන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.




