නාය යෑම් අනතුරු තව දුරටත් – රතු නිවේදන ප්‍රදේශවලින් ඉක්මනින් අයින් වෙන්න (VIDEO)

Share

පැවති අයහපත් කාලගුණයත් සමඟ මේ වනවිට පුද්ගලයින් 334 දෙනෙකුට දිවි අහිමිවී තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ නාය යාම හේතුවෙනුයි. බදුල්ල, මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්කවලට මිලිමීටර 900 ඉක්මවූ වැසි තත්වයක් ලැබී ඇති අතර රතු නිවේදන නිකුත් කර ඇති සෑම මොහොතකම අදාළ ස්ථානවලින් ඉවත් වන ලෙසයි ආපදා කළමනාකරණ ඒකකය ඉල්ලා සිටින්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News