ජනපති අනුරගේ විශ්වාසය (VIDEO)

Share

හදිසි නීතිය ආපදා කළමනාකරණයට හැර වෙනත් කිසිදු මර්දනයකට උපයෝගී කරගන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News